



තෙරැවන් සරණයි
හිතවත් දෙමවිපියනි,
රටේ ඇතිවූ හදිසි තත්වය අනුව පාසල් නිවාඩුව කොපමණ කාලයක් පවතියිද යන්න අවිනිශ්චිත ය. ඒ අනුව ඔබගේ දරුවා මාස කිහිපයක් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වී සිටීම නිසා ඉගෙනුම් කටයුතු අමතක වී යා හැකිය. නැවත පාසල් ආරම්භ වූ දිනෙක යළිත් මුල සිට දරුවන්ට අධ්‍යයන කටයුතුවල නිරත වීමට සිදුවිය හැකිය.
මේ හේතුවෙන්
දරුවන් වෙනුවෙන්ම නිවාඩු කාලය තුල අධ්‍යාපන කටයුතු වල නිරත කරවීම ඔබ සතු වගකීමක් වනු ඇත.
ඒ සඳහා විද්‍යාල්‍යීය අධ්‍යක්ෂක නායක ස්වාමින් වහන්සේ ගේ අධීක්ෂණය යටතේ ගරු විදුහල්පති ස්වාමින් වහන්සේගේ මෙහෙයවීමෙන්,විෂයභාර පංති භාර ගුරු භවතුන්ගේ පූර්ණ දායකත්වයෙන් සකසන ලද පාඩම් මාලා ඇතුලත් මෙම වෙබ් අඩවියට පිවිස පාඩම් සහ ක්‍රියාකාරකම් ලබා ගෙන එවා ක්‍රියාත්මක කරන ලෙස කාරුණිකව දැනුම් දෙමු.
-
පාඩම් සහ ක්‍රියාකාරකම් කිීරීමේ දී විෂය භාර සහ පන්තිභාර ගුරැභවතුන්ගේ සහය ලබා ගන්න.
-
සෑම විටම වෙබ් අඩවියට පිවිස යාවත් කාලීන වු පාඩම් සහ ක්‍රියාකාරකම් ලබාගන්න