top of page
-
නාලන්දා බෞද්ධ විද්‍යාලයේ දු පුතුන් වෙනුවෙන් නිවාඩු කාලය තුල ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පාඩම් මාලා සහ ප්‍රශ්න පත්‍ර මෙහි එක් එක් විෂයන් යටතේ ලිපි ගොනුවක් ලෙස ඩවුන්ලෝඩ් කිරීමට පහසුකම් සපයා ඇත.
-
එහි අන්තර්ගත කරුණු හොදින් කියවා අදාල අභ්‍යාස සහ ක්‍රියාකාරකම් වල නිරත වන්න.
-
ඔබට විෂයන් සදහා ඇතිවන ගැටලු සදහා අදාළ විෂය භාර ගුරුභවතා අමතන්න.
-
නිම කිරීමට නොහැකි වූ පාඩම් වල විෂය කරුණු දැන ගැනීම සදහා පාසල් පෙළ පොත් ,අන්තර්ජාලය,වෙනත් පොත් පත් පරිශිලනය කරන්න.
-
ඉ-තක්සලාව, learntv.lk, guru.lk සහ youtube වෙබ් අඩවි පරීශිලනය කර විෂය කරුණු රැස් කරන්න.
-
ඔබ නිමකරන ක්‍රියාකාරකම් ඇගයීමට භාජනය කරණු ලැබේ.
ප්‍රාථමික අංශයේ තෙවන වාරයට අදාළ පාඩම් ලබා ගන්න
GRADE 01
GRADE 02
GRADE 03
GRADE 04
GRADE 05
bottom of page